@wijithagamage7932

විශ්ණු ඔබ විරයෙක්,මමත් අමිපාරේ ඉපදුනු කෙනෙක් විදියට ඔබ ගැන ආඩමිබරයි,ඔබෙ විරක්‍රියා මෙම වැඩසටහන නිසා සමාජගත විම ගැන වනැස ටත් තුති! ඔබ අමරණිය චරිතයක්,ඔබගේ දරැවන්ට,බිරිදට අභිමානයෙන් යුතුව සදාකල් ජිවත්විය හැකිවෙ.

@motivefactoryy

තොරතුරු පැහැදිලි කිරීම, ඉදිරිපත් කිරීම, කුතුහල ගැන්වීම, සoයමය විශිෂ්ඨයි. ඔබට ජය පතනවා. ❤❤

@krpmpannala6392

චාම් සරල කතාවක්,අන්තිමේදි වගකිම් සියල්ලම ඉටුකර නිහඩව බලා ඉන්න චරිතයක්.නියම දෙවිවරු ❤❤❤

@THEMONSTERGAMING-yn4pe

උතුම් දලදා සමිදු පිහිටයි සියලුම රනවිරුවන්ට සහ සංජිව සහෝදරයා ඔබටත්.යුද බීමේ මිය ගිය සියලුම රනවිරුවන්ට අමා මහා නිවන් සුව ලැබේවා!!!!🙏🙏🙏❤️❤️❤️❤️

@kumarahtpp2353

😍 දෙවැනි වැඩසටහන (sf විශ්නු)සුමේධ නුවන් දිසානායක මහතා ටත් ,සංජීව මහතාටත් ,සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 👍🤘💪❤️💐🇱🇰🙏

@sandun8441

අපේ හුස්ම පොද වෙනුවෙන් ඔබේ ජීවිතය පරදුවට තබා මාරයාට අභියෝග කර රට රැකීමට පෙරට ගොස් අපි වෙනුවෙන් කළ අපරමිත කැපකිරීම් වලට අපි සදා ණයගැතියි🙏❤️ ඔබට දීර්ඝායු වීරයා 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏

@KrishanthaFernando-fx3kb

බලා හිටියේ විෂ්ණු සර්ගේ දෙවැනි කොටස❤

@namalpathiraja3671

නිවාඩු කැන්සල් .....මාස  දෙකක්.....සමහරෙකුට කලකිරීමක් ඇතිවෙන්න පුලුවන් .....නමුත් මේ ඉන්නේ නියම යුද වීරයෝ .....එයාලට ඒවා nothing .......යුද නීතිය ....හමුදා නීතිය මෙයාලට හොඳටම හුරුයි ......❤❤❤❤❤❤❤❤❤

@janithsadaruwan4290

තෙරුවන් සරණයි සංජීව අයියටත් සියළු රණවිරුවන්ට  ❤❤❤

@Sadunperera-j1t

චාල්ස් ඇන්තනී කොටියගෙ...අවසානය මෙසෙ නිම කර...විෂ්ණු ❤ජානියෙ ප්‍රනාමය❤

@DanushkaSiriwardana-x7u

සුපිරි වැඩ්ඩෙක් තමා...එකෙන්ම වැඩ්ඩෙක්

@sandunhashan

විශ්ණුගෙ කතාව පැහැදිලී 👌
Film එකක් බැලුවවගේ 👍👍

@PresannaSiriwarda-fm2fg

☠️☠️☠️☠️❤❤❤❤තෙරුවන් සරණයි.🎉..මියගිය සියලු රණවිරුවන්ට නිවන් සුව ලැබේවා..👃👃

@HerathKumara-wb9zt

තෙරුවන්  සරණයි සංජීව අයියටත්  සියළුම  රණවිරුවන්ට  පට්ට  ආදරෙයි    ❤️❤️❤️

@miyuruthilakaratne1592

මේ කතාව අහල ඇස් වලට කඳුලක් නාපු කෙනෙක් ඉන්න බෑ තෙරුවන් සරණයි ඔබට දීර්ගායුශ

@nadeekabandaraariyarathne8416

❤ දැයේ පිංනට උපන් විරෝදාර එඩිතර විරෝදාර රනවිරැවනි මෙි ඉර හද පවතින තුරු අපි ඔබට සදා නයගැතියි ❤❤ සිංහල යක්කු ඉපදෙන හැම ආත්මයකම මගේ රටෙම ඉපදෙන්න ඔන තෙරැවන් සරනයි ❤

@SLCxRANIYA

මට වයස 16 මේ චැනල් එකේ වීඩියො බලන්නෙ මම subscribes 300k වගේ තියෙද්දි big fan sanjeewa mama❤

@musiclife-i3u

ගැම්මක් තමයි ඉතිං 💪💪💪SF ☠️☠️☠️  බුදු සරණයි

@salithamaduwantha7889

මෙකල ජීවත්ව සිටින දස මහා යෝධයන් ❤❤

@WasanthGuna

බුදුසරණයි !  සියලු රණවිරුවන්ට  , ම්ය ගිය සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා !  ස්තූතියි වනැස