😂🔥කොල්ලෙක්ට වැදගත්ම වීඩියෝ එකක් 👊❤ කොහොමත් මේ ලංකාවෙ ගොඩක් උන් කිසි දෙයක් හොයන් නෑනෙ අතට ලැබෙනකන් බලන් ඉන්නවා😅. Try කරොත් කරන්න බැරි දෙයක් නෑ.🔥✍️ මේ typ එකේ වීඩියෝ පට්ට❤😉
6:56 දුප්පත් මිනිස්සු හිත හදාගන්න හදපු කතාවක් ඒක 😹✌️
සුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ🙏🙏🙏🙏.අද video එක දැන් කාලේට ගැලපෙනවා❤️❤️❤️.ගැම්මක් තමා අයියේ👍👍👍.
නෙගටිව් වයිබ් එකෙන් කැපිලා හයිපර් ඇක්ටිවු වෙන විදිහ ගැන කරපන්කෝ එකක්😎
Happy new year අයියණ්ඩි😍කොහෙද හිටියෙ මෙච්චරකල් ඊලඟ video එක දාන්න අපි බලන් ඉන්නව මේක සුපිරි අළුත් අවුරුද්දෙම best motivation එකක් 😍 ජයවේවා ඔයාට..!
ඉක්මනට passive income එක ගැන විඩියො එකක් කරමු❤️😊
අයියෙ අපේ ඉස්කෝලෙ හැමදාම ටයි දානවා මම prefect කෙනෙක් හින්ද යන්තම් අත්කොට නැතුව අත් දිගට දාල ටයි දාන්නෙ. මං afterschool class යනකොටත් ඉස්කොලෙ ඇරිල එහෙමෙහෙ(resturant,cafe) යනකොටත් ගෙදරට යනකම් full uniform එකෙන්මයි යන්නෙ. අත් දිගට දාල උඩ බොත්තම button කරල ටයි එක දාල ඉන්නකොට අමුතු confidential feeling එකක් . අනික උඩ බොත්තමට collar එක බෙල්ලට fit එකට තදවෙලා අත් දිග ඇදලා ගියාම හරි fit, full personality ගතියක් දැනෙනවා එහෙම කලාට අව්ලක් නැද්ද? එලියෙ වගේ යනකොට(class, cafe) ටයි එක දානකොට උඩ බොත්තම දැම්මොත්ද නොදැම්මොත්ද හොද? ටයි එක උඩම බොත්තම වැහෙන්නම කොලර් එකට හිර වෙන්න දාන්න ඕනෙඩ හොද ලූක් එකකට. class වගෙ යනකොට අත් කොට කරල ටයි එක ගලවල යන්න ඕනෙද මේක මට ලොකු ප්‍රශ්නයක්. සමහරක් අය අහනව මොකද ඔය වගේ කතා
passive income එකක් ගන්න විදිය ගැන වීඩියො එක අනිවා ඕනෙ
එක දිගටම වීඩියෝ දාන්න අයියේ 😌
සුභ අළුත් අවුරුද්දක් වේවා අයියේ... 🙏❤️🎉🤟 අයියේ, අපි මීට කලින් දැකලා නැති, මැසේජ් කරලා විතරක් fit වුණු කෙල්ලෙක් අපිට කැමතිද කියලා දැනගන්නේ කොහොමද? එහෙම කැමති නම් එයාලා දෙන ඉඟි මොනවද? ඒ ගැන වීඩියෝ එකක් ඕනේ. ❤️💪😍
මෙ වගෙ vedios නියමයි ❤️🔥
සතියකට එක වීඩියෝ එකක්වත් දාන්නකෝ අයියේ😍✊
Happy new year aiye.thank you👌🅰️
අයියේ pasive income ගැන video එකක් කරන්න කෝ...🙄
aniwa api katha karamu bro salli hoyana widi
Ane aiye kellak seta karagan hati kiyanko
Super video..... 👍 ✋ 👋
කොහෙද හිටියේ🙂instagram එකට මොකෝ උනේ Ayiyh😐🤍
😒 කොහෙද හිටියේ මෙච්චර කල් 💔💕😃
@kalanadasantha8586