රොබී වෙනුවෙන් අපි පන්සලට දුන්න දානය ඔයාලා දන්නවනේ එයා හොදටම අසනීප වෙලා හිටියේ කියලා. ඒ නිසා අපි පිරිකර වලට ගත්තේ බෙහෙත් වර්ග. ඉතින් ඔයලත් එයාට හොද ආත්මයක් ලබෙන්න කියලා ප්රාර්තනා කරන්න.
コメント